HARTI Sri Lanka

Hector Kobbekaduwa Agrarian Research and Training Institute

         
   

 

     
 

 

     
         
     
Home > Publications > Research Reports
RSS
Sitemap
HARTI Mail
Bookmark and Share
Publications

 

Research Study Series English Sinhala
 
අලෙවි තොරතුරු සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණිකාව
  සිල්ලර වෙළඳපොල මිල හැසිර
Download
  කොළඹ හා අවට සිල්ලර වෙළඳපොල මිල
Download
  පිටකොටුව තොග වෙළඳපොලෙහි තොග
Download
  ගොවිපල මිල ගණ
Download
HARTI සිංහල ප්‍රකාශන
  සිංහල පර්යේෂණ අධ්‍යයන මාලාව
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ කාර්ය භාරය :
වත්මන් තත්ත්වය හා අනාගත විභවතාවන් - 2009

         
එම්.ඩී. සුසිලා ලූර්දු,
පී. අ‍ාර්. වීරක්කොඩි,
ආර්. එන්. කේ. රඹුක්වැල්ල


මිල රු. 260/-

   
   ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වගා රක්ෂණය පිළිබඳ අධ්‍යයනය
2009

   
  රෝෂිනී රඹුක්වැල්ල,
  රුවිනි විදානපතිරණ,
  ටී.ජී. සෝමරත්න
  

  මිල රු. 250/-


දේශීය ආහාර වගා අංශය කෙරෙහි පළාත් සභා ‍ක්‍රමයේ බලපෑම
2009

         
  
එම්.කේ. නදීකා දමයන්ති,
   වී.කේ. නානායක්කාර

 ශ්‍රී ලංකාවේ දේශපාලන බලතල පැවරීම පිළිබඳ දශක දෙකකට ආසන්න කාලයක අත්දැකීම් පැවතුණ ද කුඩා ඉඩම් වගා අංශය කෙරෙහි එහි බලපෑම පිළිබඳව  පවතින දැනුමේ හිගයක් පවතී. එම දැනුමේ හිඩැස පිරවීම සහ අදාළ ප්‍රතිපත්තිමය නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් 2006/2007 වර්ෂවලදී මෙම අධ්‍යයනය දියත් කරන ලදි. අධ්‍යයනය : වයඹ, ඌව සහ දකුණු පළාතේ ගොවීන් 500 ක් නියැදිය වශයෙන් තෝරා ගෙන ප්‍රශ්නාවලියක් ඇසුරින් සිදු කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණයකින් සහ උතුරු නැගෙනහිර පළාත් හැර අනෙකුත් පළාත්වල පළාත් සභා නිලධාරීන්, දේශපාලඥයින් සහ මධ්‍යයයේ අදාළ නිලධාරීන් ඇසුරින් ලබාගත් තොරතුරු පාදක කරගනිමින් සිදු කරන  ලදී.

මිල රු. 310/-

පො‍ෙළාන්නරුව දිස්ත්‍රික්ක‍ෙය් වී අලෙවිය - 2006

එම්.කේ. නදීකා දමයන්ති,
එස්. ඩබ්. ජී. කේ. බුලංකුලම


මිල රු. 150/-
  සිංහල වාර ප්‍රකාශන අධ්‍යයන මාලාව
 
 පළාත් සභා ‍ක්‍රමය තුළ වාරිමාර්ග විෂයයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විද්වත් වැඩමුළුවේ   වාර්තාව
  2007 පෙබරවාරි 20
         
  එම්.කේ. නදීකා දමයන්ති,
  එම්.ඩී. සුසිලා ලූර්දු


  මිල රු. 400
/-
ගොවි ජනතා - 13 වෙළුම

පළමුවෙනි කලාපය
දෙන කලාපය
මිල රු. 50/-
ගොවි ‍කටයුතු අධ්‍යයන
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

© 2009 Hector Kobbekaduwa Agrarian Research and Training Institute(HARTI), Sri Lanka , All rights reserved
Developed by : Buddhika Biyagama
Last Update 25/09/2009
114, Wijerama Mawatha,Colombo 07,Sri Lanka
Tel: +94-11-2696981/2696437/2698539-40
Fax: +94-11-2692423